බයිසිකල් 33 සොරකම් කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. සොරකම් කළ බයිසිකල් විකුණා කුඩු ගැසීමට මුදල් ගත්තේ දැයි පොලිසිය සැකකරයි.