බඹරු කතුන් විසි දෙදෙනකුට අනිති
නෝර්වුඩ් මානෙළුව තේවත්තේ තේ පඳුරක් අස්සේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් තේ දලු නෙළමින් සිටි කන්තාවන් විසි දෙදෙනකු ප්‍රහාරයකට ලක් වී දික්ඔය රෝහලට ඇතුළු කළ බවත් නව දෙනකු හැර සෙසු අය බාහිර ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල කියයි.

