බම්බලපිටියේ තෙල් පෝලිම කොල්ලුපිටියටම


(යොහාන් භාසුර)

කොල්ලුපිටිය සහ බම්බලපිටිය ප්‍රදේශවල ආවරණ වන පරිදි ඉන්ධන ලබාගැනීම සඳහා වාහන පෝලිම් අද (7) පෙරවරුවේ සිට පැවතුණි.

බම්බලපිටිය අයි.ඕ.සී. පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වාහන වෙරළාසන්න මාර්ගය දිගේ කෙල්ලුපිටියෙන් ගාලු පාර දක්වා විහිදී තිබුණි. වෙරළාසන්න මාර්ගයේ පැවැති ත්‍රිරෝද රථ පෝලිමක් ඡායාරූපයේ දැක්වේ.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)