බන්ධනාගාර වෙඩි හුවමාරුවෙන් 13 රෝහලේ


වෙඩි වැදීමෙන් හා ගල් ප්‍රහාරවලින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හය දෙනෙක් ද, සිරකරුවන් දෙදෙනෙක්ද, මාධ්‍යවේදියෙක් ද, බන්ධනාගාර නියාමකවරු තිදෙනෙක් ද කොළඹ ජාතික රෝහලට අතුළත් කරනු ලැබ සිටිති.