බන්ධනාගාර නියාමකවරු පත්වීම් ලබති


අලූතින් බඳවාගත් නියාමකවරු 280 දෙනෙක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා අතින් වැලිකඩ බන්ධනාගාර නියාමක පුහුණු පාසලේදී අද පත්වීම් ලදහ.