බදු ගෙවීම පැහැර හැරීම නිසා අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් සමූහයට අයත් මත්පැන් නිශ්පාදනාගාරයක වැඩකටයුතු තහනම් කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
මෙම ආයතනයේ සතියක පමණ කාලයක සිට මත්පැන් නිශ්පාදනය සිදු නොවීය.
මේ නිසා මෑන් පවර් ආයතනයකින් බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියා අහිමිවී ඇතැයි දැනගන්නට තිබේ.

