බත්තරමුල්ලේදී අයි පී ට ගහලා


බත්තරමුල්ලේ විදේශසේවා රැකියා කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන්නැයි සැකපිට අවිවාහකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂක කොස්වත්ත රෝහලේ ප්‍රතිකාර ලබයි.