(යොහාන් භාසුර)
ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත වැටීම පිළිබඳ අවධානය යොමු කරමින් බත් පැකට් එකක මිල සියයට 10 කින් ද, තේ කෝප්පයක මිල රුපියල් 30 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය.