බත් කට හිර වු දරුවාට පෙට්‍රල් දීලා


උගුරේ බත් සිර වු මාස පහළොවක මල්ලීට  වතුර යැයි සිතා හත් හැවිරිදි අක්කා ප්ලාස්ටික් බෝතලයක තිබු  පෙට්‍රල් පෙවීමෙන් පසු  මල්ලී මිය ගිය බව හම්බන්තොට පොලීසිය කියයි.