බණ්ඩාරගම බස් ගැටුම දුර දිග යයි


බණ්ඩාරගම පෞද්ගලික බස් සේවක පිරිසක් හා ලංගම සේවක පිරිසක් අතර ගැටුමකින් හය දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මැරයන් යකඩ පොලු හා බයිසිකල් චේන්වලින් පහරදි ඇතැයි කියති. බස් වර්ජනයද දිගටම පවතී.