බංග්ලාදේශයෙන් පාකිස්තානයට ලකුණු 176 ක ඉලක්කයක්


විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු වටයේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 175 ක් රැුස්කිරීමට සමත් විය. බංග්ලාදේශය  ඕවර 20 කදී කඩුලූ 6 ට 175 (තමීම් ඉක්බාල් 24, ශකීබ් අල් හසන් 84, මුෂ්ෆිකුර් රහිම් 25, යසීර් අර්ෆට් 25/3)