බංගලි බෞද්ධයන් රැකීමට මොරොන්ටෝ පන්සල් වීදි බසී By None // 2012 ඔක් 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බංගලිදේශයේ චිතගොං ප‍්‍රදේශයේ අන්තවාදීන් එහි බෞද්ධ වෙහෙර විහාර වනසා බෞද්ධයනට හිරි හැර කිරීමට එරෙහිව කැනඩාවේ මොරෙන්ටෝ නුවර බෞද්ධයෝ ද ඔවුන්ගේ හිතවත්හුද විරෝධය පෑහ. බංගලිදේශයේ සරණපාල භික්‍ෂුව ඊට මුල්විය. කුළුගම්මන ධම්මාවාස නායක හිමි, ටොරොන්ටෝ මහා විහාරයේ අහංගම රතනසාර නාහිිමි ඇතුළු භික්‍ෂූහු ඊට එක් වූහ. බංගලි බොදු ප‍්‍රහාරයට එරෙහිව ‘සත්‍යක‍්‍රියා කිරීම සඳහා සංඝ සභාවක්ද පත්කැර ගැනිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත