බංගලි බොදු අයිතිය රකින්න ඉතාලියෙත් උද්ඝෝෂණ By None // 2012 ඔක් 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ වැනිසිය, වෙරොනා, මෝදනා, ප්ලොරන්ස් ආදී නගරවලින් පැමිණි බංගලිදේශ බෞද්ධයෝද රෝමය සහ ඒ අවටින් පැමිණී ශ්‍රී ලාංකිකයෝ ද රෝමයේ බංගලිදේශ තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් එරට සිදු වන භික්ෂු ඝාතන, බෞද්ධ වෙහෙර විහාර විනාශය සහ චිතගොන් ප්‍රහාරවලට විරුද්ධව උද්ඝෝෂණය කළහ. බංගලිදේශයේ බොදු විරෝධී ක්‍රියා යළි සිදු නොවන ලෙස නීතිය ක්‍රියා කරන්නයි ඉල්ලමින් බංගලි සහ ඉංග්‍රීසි භාෂවෙන් ලියැවුණු සංදේශයක් ද තානාපති කාර්යායලයට බාර දුන්හ. සංදේශය භාරගත් බව සහතිකකරමින් මුද්‍රාව තුබූ පිටපතක්ද උද්ඝෝෂකයනට ද ලැබිණි. ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා කීපදෙනෙක් ද මේ උද්ඝෝෂණයට වැඩ සිටියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත