බංගලි බුදුනුවනට ලන්ඩන් සරණ


බංගලිදේශයේ බෞද්ධයනට සිදුවන සැහැසිකම්, තාඩන පීඩන හා හානිවලට විරෝධය දක්වමින් එහි බෞද්ධ අයිතිය හා බෞද්ධ සිද්ධස්ථාන සුරකින ලෙස බල කරන උද්ඝෝෂණයක් ලන්ඩන් නුවරදී පැවැත්විණි.