බංගලි වෙහෙර විහාර කැඩුවාට සෝල් නුවර උද්ඝෝෂණ


බංගලිදේශයේ බෞද්ධ විහාර කඩාදමා බෞද්ධයන්ට හිරිහැර කිරීමේ අන්තවාදී කණ්ඩායම් හෙළා දකිමින් දකුණු කොරියාව  පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝද, දකුණු කොරියා, මියන්මාර, ඇතුළු ආසියානු බෞද්ධයෝ සෝල් අගනුවර බංගලාදේශය තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූහ.