පෞද්ගලික බස් වර්ජනයක්


පනාගොඩ හා කොස්ගම හමුදා කඳවුරු කාර්ය මණ්ඩල ප‍්‍රවාහනය කරන බස් පහකින් නිට්ටඹුව හා හංවැල්ල අතර සාමාන්‍ය මගින් ගෙනයතියි විරෝධය පළ කරමින් කිරිඳිවැල-නිට්ටඹුව (182) හා කිරිඳිවැල-හංවැල්ල (24) මාර්ගවල පෞද්ගලික බස් සේවකයේ අද වර්ජනයක් ඇරැඹුහ. මේ ක‍්‍රියාව නිසා තමනට පාඩු වෙතියි බස් හිමියෝ කියති.