පෞද්ගලික බස් ගැටුමක්


පෞද්ගලික බස් සේවකයන් දෙපිරිසක් අතර කොට්ටාව-රුක්මල්ගම බස් නැවතුමේ ඇති වු ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇති බවත් රුක්මල්ගම-පිටකොටුව 138/4 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇති බවත් පොලීසිය කියයි.