සහන මිලට පොහොර මිස මුදල් එපා යැයි කියමින් ගොවියෝ පිරිසක් සෝමාවතිය - පොළොන්නරුව මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති.
එම මාර්ගයේ 400 පෙදෙසේ පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී අතැයිද ගොවීහු මහ පාරේ නිදාගෙන සිය විරෝධය පළ කරන බවද පොලිසිය කියයි.





