කන්තලේ වාන් ඇළ දී ඇසළ පෝදා ගවයකු රැගෙන කැළෑ පාරකින් යමින් සිටි සිවිල් ආරක්ෂක බළකායේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මොවුන් මෙම ගවයා මස් කඩ කරුවකුට විකීණීම සදහා රැගෙන ගියේ දැයි සොයන බව පොලීසිය පවසයි.