පෝච්චියේ කංසා කලහෙන් අල්ලයි


ගාල්ලේ කලහේ පිහිටි නිවසක මල්පෝච්චි වල වවා තිබූ  කංසා වගාවක් වටලා සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යාලය පවසයි.ඔහු අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය