පොළොන්නරු ජල හිඟය උග‍්‍රවේ
මාස පහක් පුරා පවත්නා නියඟයත් සමග පොළොන්නරුවේ ලක්ෂයක් පමණ පීඩාවට පත්ව සිටිතියි දිස්ති‍්‍රක් ආපදා කළමනාකාර ඒකකය කියයි.
පානීය ජලය බරපතල ප‍්‍රශ්නයයි. පාසල් 95 ක සිසුන් විසිදහසක් පමණ ජල ප‍්‍රශ්නයට මුහුණපා සිටිතියි අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. ආර්. නන්දසේන මහතා කීය. බවුසර් 24කින් ඔවුනට දැන් ජලය සැපයෙයි.

