පොලීසියට වෙට්ටු දමා දස දහසක් දඩ කයි
අම්බලන්ගොඩ පොලිස් අධිකාරී ඒ ආර් ප්‍රනාන්දු මහතා පදවමින් සිටි කාරයට ඉදරියෙන් හරස් කපමින් ගමන් කළ බලපිටියේ මාදුව එම් එම් මිලාන් සුසන්තට බලපිටිය මහේස්ත්‍රාත් අසංක මෝදරගම මහතා රුපියල් දහ දහසක දඩ නියම කළේය.
බලපත්‍රයක් නැතිව, මත්පැන් බී යතුරුපැදිය ධාවනය කිරීමට ඔහු වැරදිකරු විය.

