පොලීසියට බ්ලේඩ් ප්‍රහාරයක්


කොට්ටාව මහල්වරාවේ රාත්‍රි කාලයේ ගැවසුණු පුද්ගලයකු ගෙන් ප්‍රශ්න කරන්නට ගිය  උප පොලිස් පරික්ෂකවරයකු හා  කොස්තාපල්වරයකු බ්ලේඩ් තලයකින් කපා තුවාල කර ඇතැයි පොලිසිය පවසයි.

 සැකකරු වසර 15 ක් සිර ගතවී සිටි නම ගිය අපරාධ කරුවෙකියි පොලීසිය කියයි.