පොලීසියට පිළුණු බත් දීලා


ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ විශේෂ රාජකාරියට කැඳැවු පොලීසියට සැපැයු කෑම වලින් කොටසක් පිළුණු වී තිබු බවත් පිරිසක් අසනීප වී ප්‍රතිකාර සඳහා යැවු බවත් පොලීසිය කියයි.

කෑම සැපයු ස්ථානය ගැන මහජන පරීක්ෂකවරුන් මගින් පරීක්ෂණයක් කිරීමට ද නියමිතය.