පොලීසිය පවුම් පහේ කොල්ලය වළක්වයි


අඟල් හයක් දිග රට රිවෝල්වරයක් සමග කොල්ල කල්ලියක බව කිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය කියයි. බෝතලේ ව්‍යාපාරිකයකුගේ පවුම් පහක රන් මාලය හා මුදල් කොල්ලකෑමට පිරිසක් පැමිණ ඇතැයි කියන ඔත්තුවක් අනුව මීරිම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් එස් මොහොමඩ් සාෆින් මහතා මේ වැටලීම මෙහෙයවීය.