පොලී මුදලාලි ආගිය අතක් නෑ


කටුනේරියේ ලංසිගම පොලී මුදලාලි කෙනකු (63)  පසුගිය සෙනසුරාදා   වෑන් රියකින් පැහැරගෙන ගොස් ඇතැයි ඥාතීන් මාරවිල පොලීසියට පැමිණිලි කැර ඇත.

අද වන තුරුත් ඔහු ගැන  කිසිඳු තොරතුරක් නැතැයි පොලීසීය කියයි.