පොලිසියට ”බැලූන්” නැතිලූ


බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම විසිහතර පැයේම ක‍්‍රියාත්මක කිරීමට නියෝග ලැබී ඇතත් ශ්වසන පරීක්ෂණ නළ (පුම්බන බැලූන්) ඇතුළු පහසුකම් නැතැයි පොලිස් නිලධාරයෝ කියති. ඊට පිළියම් යොදන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.