සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවකු තලාව බෙල්ල කැපූ හන්දියේ නිවසකදී සෙල්ලම් පිස්තෝලයක් පොලිසියට එල්ල කර වෙඩි කෑ බව තලාව පොලිසිය කියයි.
අද අලුයම පොලිසිය එහි ගිය විට එක් සැකකරුවකු පැන ගිය බව ද, අනෙක් සැකකරු පොලිස් සැරයන්වරයකුට ‘පිස්තෝලයක්‘ එල්ල කර ඇතැයි ද, පොලිසිය ඔහුට වෙඩි තැබීයැයිද දැනගන්නට ඇත.