පොලිසියට රියැදුරන් 2000ක් ඕනෑ


පොලිස් රියැදුරන් 2124 දෙනකු බඳවා ගැනීම සඳහා අපොස සාමාන්‍ය පෙළ දෙවරකට නොඅඩු වාරගණනක දී විෂයයන් හයක් සමග වයස අවුරුදු 19 -32 අතර විවාහකයන් /අවිවාහකයන් බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.