පොලිසියට බොරු කී රට ජෝඩුවට දඩ


අහුන්ගල්ලේ හෝටල් කාමරයේ තිබූ රුපියල් ලක්ෂ තුනහමාරක් හොරකම් කළ බවට බොරු පැමිණිල්ලක් කළ යුක්රේන ජෝඩුවට බලපිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය. ඇලෙක්සැන්ඩර් ලාස් හා ස්වීඞ් ලාස් දෙදෙනා වරද පිළිගත්හ.