පොලිසියට ගසා වෙඩි කයි


සැකකරුවකු සොයා ත්‍රිරෝද රියකින්  අම්බලන්තොට කොග්ගල්ලට ගිය පොලිස් පිරිසකට පහරදී පිස්තෝලයක් පැහැර ගැනීමට තැත් කළැයි කියන සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලැබීය.  පොලිසියේ දෙදෙනෙක් ද පහර කෑමෙන් තුවාල ලදහ.  ත්‍රිරොද රියටද අලාභහානි කැර ඇත.