පොලිසියට එරෙහිව පැමිණිලි 600ක්


ඉන්දිකා රාමනායක 
 
 මෙම වසරේ ගත වු මාස කිහිපය තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 600 ක් ජාතික පොලිස් කොමිසම වෙත ලැබී ඇති බව එම කොමිසම කියයි.
 
පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම,  නීතිය හරිහැටි  ක්‍රියාත්මක නොකිරීම  සහ බලය අයුතු ලෙස යොදාගෙන ක්‍රියා  කිරීම  යන සිද්ධීන් සම්බන්ධයෙන්  මෙම පැමි‚ලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරිදාස කුරේ  මහතා සදහන් කළේය.
 
මෙම පැමි‚ලි  සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද ඒ මහතා කීවේය
.
පසුගිය වසර තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 1800 ක් කොමිසම වෙත ලැබුණු  බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.