හිටපු ජනපති සමයේ ජනාධිපති කාර්යාලයේ තිබූ වාහන පිළිබඳ නිවැරදි තොරතුරු නැතැයිද එම වාහනවලට තෙල් ලබාගත් ආකාරය පිළිබඳ විස්තර නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිස්පති නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මේ ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඔහු කියයි.

