පොලිසිය කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කරයි
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනකුගෙන් ප‍්‍රශ්න කැර මුදාහල බව කොළඹ අපරාධ කොට්ඨාසය ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මියට කරුණු දැන්වීය.
මෝසමක් මගින් පොලිසිය උසාවියට කරුණු දැක්වූයේ පොලිස්පති නියමයෙනි.
තිලකරත්න මහතාගේ දුරකථනයේ පණිවුඩ පිළිබඳව පොලිසියට වාර්තා සපයන ලෙස මහේස්ත‍්‍රාත්වරිය එම සමාගම්වලට නියෝග කළාය.

