කැබිතිගොල්ලෑව
- සිය සැමියා සමග පාරේ යමින් සිටි කාන්තාවක කැබිතිගොල්ලෑවේදි ලංගවම බසයකට යටවී මිය ගියාය.
නිට්ටඹුව
- කලගෙඩිහේනේ දී වෑන් රථයක් විරුද්ධ දිශාවට පැමිණි කන්‍ටේනරයක ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ පුද්ගලයෙක් මියගියේය
පොලොන්නරුව
- මඩකලපුව පාරේ නිවසක පුරාවස්තු සොයා කැණීම් සිදුකළ කාන්තාවක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
කරදියනාරු
- විසා නොමැති ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් පුලිලියාවෙලී පංකුඩාවේලියේදී අත්අඩංගුවට ගනු ලැබූහ

