පොලිස් සංදේශය


පෑළියගොඩ

  • මිනිස් ඝාතන දෙකක් හා අපරාධ ගණනාවක් හා සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුණෑගල - විශේෂ කාර්ය බලකා කඳවුර

  • කසිප්පු පෙරන ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ

මාන්කුලම් - විශේෂ කාර්ය බලකා කඳවුර

  • නීති විරෝධී ලෙස කපා ප්‍රවාහනය කිරීමට සූදානමින් තිබූ පලු හා බුරුත දැව තොගයක් සමග සැකපිට පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති

වෙන්නප්පුව

  • ගිං ඔය ආසන්නයේ කසිප්පු පෙරූ 43 හැවිරිදි පුද්ගලයෙක් කසිප්පු බෝතල් 200 ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.