එරාවුර්
- අයියන්කේනේ දී කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී කාන්තාවක් මියගියාය.
කල්මුණය
- කල්මුණේ බසයකින් අනවරස දුම්වැටි තොගයක් සමග රියදුරු සහ සහායක අත්අඩංගුවට ගනු ලැබූහ.
කටුවන
- අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් ඉදල්හේන්ගොඩදී සොයා ගැණිනි.
බොරැල්ල
- හෙරොයින් කුඩු ග්‍රෑම් 70 ක් සමග 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත්තේය.