පවුලේ ගමක් යන මුවාවෙන් සැමියා සහ බිරිය තවත් දෙදෙනකු සමග කැබ්රියකින් කිසිප්පු අදින වීදාගම වැව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බෑග්වලට දමා ලිටර් 40 කසිප්පු මළු නියෝජිතයන්ට බෙදා අවසන් නියෝජිතයාට බෙදීමට යද්දී ඔවුන් පොලිසියට අසුවි ඇත. සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.