පොල් කඩන්නාත් රිමාන්ඞ් By None // 2012 ඔක් 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කහවත්ත කොටකෙතනදී මවක සහ දියණියක මරා දැමීමේ දෙවැනි සිද්ධිය සම්බන්ධයෙන් සිවු දෙනෙක් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. පොල් කඩන්නෙක් මැණික් ගරන්නෙක් හා ති‍්‍රරෝද රියැදුරෙක් ද ඒ අතර වෙති. කහවත්ත කොටකෙතන පදිංචි නාමල් චමින්ද සිල්වා ආචාරිගේ සිරිපාල, ලොකුගම්හේවගේ මිතිල, ලොකුගමහේවගේ සිසිර හෙවත් නුසාර ඔවුහුය. මේ අතරින් ආචාරිගේ සිරිපාල සැකකරු බදාදා (3) දක්වා බන්ධනාගාර ගත කිරීමටත්, ඔහු අනෙක් සැකකරුවන්ගෙන් වෙන්වූ බන්ධනාගාරයක තබන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. කහවත්ත කොටකෙතන පදිංචිවසිටි යූ.ජී. පේ‍්‍රමාවතී (65) සහ එච්.ජී. පුෂ්පා කුමාරි (32) මවත් දියණියත් ඉකුත් ජූනි 19 වැනිදා රාත‍්‍රි වක් පිහියකින් කපා ඝාතනය කර පුළුස්සා තුබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත