කුරුණෑගල ටිරගම විහාරස්ථානය පවත්වාගෙන යන පෙර පාසලක දරුවන් දෙදෙනකුගේ හිස මතට පොල්ගෙඩි 9කියන් යුතු නොමේරු පොල් ඉත්තක් වැටීමෙන් එක් දරුවකු මිගොස් තවත් දරුවකු තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. තුවාල ලැබූ දරුවා දැනට කුරුණැල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. දරුවාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

