පොන්සේකාගේ ලේකම් ගමන් බලපත ඉල්ලයි
අධිකරණ භාරයේ ඇති සිය ගුවන්ගමන් බලපත‍්‍රය මුදා හැරින්නැයි ඉල්ලා හිටිපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් කපිතාන් සේනක හරිප‍්‍රිය ද සිල්වා මහතා මෝසමක් මගින් කල ඉල්ලීම ලබන මස නව වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (24) තීන්දු කළේය.
එම මෝසම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි මහත්වරුන් හමුවේ කැඳවිණි.

