(අජන්ත කුමාර අගලකඩ)
පොදු ජන එක්සත් පෙරමුණේ විධායක සභාව අද(21) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමට පොදු ජන එක්සත් පෙරමුණට සම්බන්ධ පක්ෂවල සාමාජිකයන්ටද, විධායක සභිකයින්ටද ආරාධනා කර ඇත.
පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු අගමැති, දි.මු. ජයරත්න මහතාගේ අභාවයෙන් එම ධූරය පුරප්පාඩු වී ඇති අතර, මහලේකම් ධූරය සඳහා අයකු පත්කරගැනීමද එහිදී සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 7.00ට පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.