පොදු විෂයධාරා පළමු ස්ථානය හිරුණිට


(අමල් වික්‍රමරත්න / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පොදු විෂයධාරා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය  කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදි.