පොතු හැර ලොරි දෙකක් පාර වසයි


කුරුණෑගල පොතු හැර ගුරුගොල්ල හංදියේ ලොරි දෙකක් ගැටීමෙන් පාරේ දෙපසම තද බදයක්  පවතී.

බයිසිකලයකට හැර වෙනත් වාහනයකට යාමට නොහැකි බව වැසියෝ කියති.

මේ අනතුරින් කිහිප දෙනෙකුට  තුවාල සිදුවන්නට ඇතැයි පැවසේ.