පොකට් ගහන්න ගෑනු වන්නියටත් යති
වව්නියාව සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයකදී ගැට කපන්නියක බස් මගියෙකුගේ රුපියල් 20000ක් පොකට් ගසා ඇතැයි පොලීසිය කියයි.
ගැටකපන්නියට හවුල් වූ බව කියන තවත් කතුන් තිදෙනෙකු හා මිනිසකු අත්අඩංගුවට ගෙන රුපියල් විසිදහසක්ද සොයාගෙන ඇත.

