පේරාදෙණි උපකුලපති සතුට පළකරයි


දින සියයකට පසු සරසවි ආචාර්ය සංගමයේ සාමාජිකයන් ලබන සඳුදා සිට රාජකාරී ඇරඹීම ගැන බෙහෙවින් සතුටුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න කියයි. ‘සිසුන් ද අධ්‍යයන කටයුතු ඇඹීමට ආසාවෙන් බලා ඉන්නවා. දේශනවලට සහභාගීවන ලෙස සිසුනට දැනුම් දුන්නා. ‘