පෙරැළුනු කන්ටේනරය ගාලු පාර හිර කරයි.


කහවදී කන්ටේනරයක් පෙරැළී පුද්ගලයකු මියගොස් ඇතැයි ද  මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි ද පොලීසිය කියයි.