පෙරටුගාමියෝ ලිප්ටන් වටරවුමේ


අධ්‍යාපනය පෞද්ගලික අංශයට දීම නතර කරණ ලෙසත් සරසවි ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ ගැටළුවලට ඉක්මන් විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමාජවාදී පෙරටුගාමී පක්ෂය කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.