පෙම්වතා රිමාන්ඩ් පෙම්වතී අතුරුදන්


අඹන්පොළ විදුහලේ 11 වැණි ශ්‍රේණියේ උගෙන ගත් 14 හැවිරිදි දැරිය පැහැර ගිය බව කියන පෙම්වතා රිමාන්ඩ් කර ඇති නමුත්  මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ   දැරිය ගැන කිසි තොරතුරක් නැතැයි මවුපියෝ කියති