පෙම් හබය මරණ දෙකකින් අවසන් වේ


ත්‍රිකුණාමලය චීන වරාය මාබල්බීච් නිවාඩු නිකේතනයේ වෙඩි තැබීමකින් ගුවන් භටයකු හා භටවියක මරුමුවට පත්වූවාය. ඒ දෙදෙනාට වෙඩි තැබූ බව කියන කෝප්‍රල් වරයෙක් රෝහල්ගත කරනු ලැබ සිටියි. ඔහුට ද වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි කියයි. පෙම් හබයක් මත මේ වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි ද වෙඩි තැබූ ගිනිඅවිය කෝප්‍රල් වරයාගේ අවිය නොවන බව ද දැනගන්නට ඇත.